DEC
05
දින 22 කට පසු යළි දැල්වෙන සපුගස්කන්ද

තාවකාලිකව අත්හිටවන ලද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන 07 සිට යළි ආරම්භ කෙරෙන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.
ඩෝලර් හිඟය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් 15 වැනිදින සිට වසා දැමුණි.
මේ සම්බන්ධයෙන් ප්‍රචාරණය වීමත් සමඟ එම දිනයන්හී දිගු තෙල් පෝළිම් ද නිර්මාණය විය.
789 Views
Comments