නොවැම්බර් මස 28 සිට දහම් පාසල් යළි ඇරඹෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

නොවැම්බර් මස 28 සිට දහම් පාසල් යළි ඇරඹෙයි

නොවැම්බර් මස 28 සිට දහම් පාසල් යළි ඇරඹෙයි

මෙම මස 28 වනදා සිට දිවයින පුරා සියලු දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇත.

 

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබාදී තිබේ.

 

එම නිවේදනය පහතින්...

 

 

views

749 Views

Comments

arrow-up