NOV
10
අගමැතිගෙන් ප්‍රශ්න දෙක බැගින් ඇසීමට අවසර

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව අද (10) සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කොවිඩ් තත්ත්වය මත පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවූ පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබාදීමට හැකියාව නොලැබුණු බවය.
668 Views
Comments