තවත් චක්‍රලේඛයක් රිවස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

තවත් චක්‍රලේඛයක් රිවස්

තවත් චක්‍රලේඛයක් රිවස්

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව අද (10) සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

 

 

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කොවිඩ් තත්ත්වය මත පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවූ පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබාදීමට හැකියාව නොලැබුණු බවය.

views

692 Views

Comments

arrow-up