අතුරුදහන් වූ බාලවයස්කාර දැරියන් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

අතුරුදහන් වූ බාලවයස්කාර දැරියන් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ

අතුරුදහන් වූ බාලවයස්කාර දැරියන් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ

ඊයේ උදෑසන සිට අතුරුදහන් වී සිටින වයස අවුරුදු 13 -15 අතර දැරියන් දෙදෙනකු සොයා කෙසෙල්වත්ත ප්‍රදේශය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

මෙම දැරියන් තිදෙනාගෙන් දෙදෙනෙකු එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන අතර අනෙක් දැරිය ඥාති සොහොයුරියකි.

 

ඊයේ උදෑසන නිවසෙන් බැහැරව ගොස් ඇති මෙම තිදෙනා සවස කොළඹ සාප්පු සංකීර්ණයක සංචාරය කර ඇති අතර ඉන්පසු ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

 

කෙසේ වෙතත් මෙම දැරියන් දෙදෙනා නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ඔවුන්ගේ ඥාතියෙකු සඳහන් කරනවා.

views

765 Views

Comments

arrow-up