JUL
14
ක්‍රීඩා සංගම් පහක් අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ක්‍රීඩා සම්මේලන හා සංගම් පහක් ලියාපදිංචිය අත්හිටුවා තාවකාලිකව එහි පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1826 Views
Comments