නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්නට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්නට ඇප

නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්නට ඇප

අද පෙරවරුවේ පොලීසියට බාර වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතා පැවැත්වීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබුණා.

 

එලෙස ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට පියවර ගැණුනා.

 

මෙම නඩුව යළි සැප්තැම්බර් 6 වනදා කැඳවීමට නියමිතයි.

views

874 Views

Comments

arrow-up