MAR
07
මෙරට කොරෝන මරණ ගණන 500 ඉක්මවයි

අද දිනය තුලදී කොවිඩ් මරණ 5 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍යය අංශය නිවේදනය කරනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.
771 Views

Comments