කොවිඩ් මරණ 7ක් - මුළු මරණ ගණන ගණන 471ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

කොවිඩ් මරණ 7ක් - මුළු මරණ ගණන ගණන 471ක්

කොවිඩ් මරණ 7ක්  -  මුළු මරණ ගණන ගණන 471ක්

අද දිනයේදී තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

views

688 Views

Comments

arrow-up