වැසි රහිත කාලගුණයක් සමඟ බොහෝ ප්‍රදේශවලට උදෑසන දැඩි මීදුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

වැසි රහිත කාලගුණයක් සමඟ බොහෝ ප්‍රදේශවලට උදෑසන දැඩි මීදුමක්

වැසි රහිත කාලගුණයක් සමඟ බොහෝ ප්‍රදේශවලට උදෑසන දැඩි මීදුමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශා වලින් හමාඑයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණවේ.      

 

දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ.

views

724 Views

Comments

arrow-up