බස් රථයක් කැළණියේ දී දුම්රියක ගැටෙයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

බස් රථයක් කැළණියේ දී දුම්රියක ගැටෙයි (PHOTOS)

බස් රථයක් කැළණියේ දී දුම්රියක ගැටෙයි (PHOTOS)

අද (01) පෙරවර 9.35 ට පමණ බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බස් රථය අසළ නිවසකට කඩා වැදීමෙන් නිවැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

 

මෙම දුම්රිය අනතුරින් අදාළ බස් රථයේ පසුපස කොටසට දැඩි හානි වූ අතර , දුම්රිය එන්ජිමේ ඉදිරිපස වීදුරුවට සුළු හානි සිදුව ඇත.

 

මේ අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද ඇති ව තිබෙනවා

 

 

 

 

 

 

views

804 Views

Comments

arrow-up