කොවිඩ් -19 සුවය ලැබූ ගණන 75,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

කොවිඩ් -19 සුවය ලැබූ ගණන 75,000 ඉක්මවයි

කොවිඩ් -19 සුවය ලැබූ ගණන 75,000 ඉක්මවයි

අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 811 දෙනෙකු අද (22) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75,110ක් දක්වා ඉහළගොස් තිබේ.

views

748 Views

Comments

arrow-up