පාසල්වල සියලු ආකාරයේ උත්සව පැවැත්වීම තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

පාසල්වල සියලු ආකාරයේ උත්සව පැවැත්වීම තහනම්

පාසල්වල සියලු ආකාරයේ උත්සව පැවැත්වීම තහනම්

පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ ඇතිවී තිබෙන අවදානම් තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු පාසල්වල සියලු උත්සව පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අත්හිටුවා තිබෙනවා.

 

ඊට අදාල උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවෙණාධිපති වරුන් විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙනවා.

views

692 Views

Comments

arrow-up