ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 70,000ට ආසන්න වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 70,000ට ආසන්න වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 70,000ට ආසන්න වෙයි

මේ රටට තවත් කොරෝනා ආසාදිතයින් 514 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 69,862 ක්.

 

අද දිනයේ 740 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ සමග එකට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 64,141ක්.

 

views

721 Views

Comments

arrow-up