5 වන දිනටත් දෛනික ආසාදිතයන් ගණන 800 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

5 වන දිනටත් දෛනික ආසාදිතයන් ගණන 800 ඉක්මවයි

5 වන දිනටත් දෛනික ආසාදිතයන් ගණන 800 ඉක්මවයි

අද (01) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 816ක් වාර්තා වු බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,973ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

669 Views

Comments

arrow-up