මෙරට ආසාදිතය සංඛ්‍යාව 59000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

මෙරට ආසාදිතය සංඛ්‍යාව 59000 ඉක්මවයි

මෙරට ආසාදිතය සංඛ්‍යාව 59000 ඉක්මවයි

අද දිනට කොරෝනා ආසාදිතයින් 737 හඳුනාගෙන තිබෙනවා.

 

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්. ඒ අනුව දිවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරු වල ආසාදිතයින්ගේ එකතුව 55,288ක්.

 

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,167ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

722 Views

Comments

arrow-up