පොලීසියේ පළමු කොරෝනා ආසාදිත මරණයත් වාර්තා වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

පොලීසියේ පළමු කොරෝනා ආසාදිත මරණයත් වාර්තා වෙයි

 පොලීසියේ පළමු කොරෝනා ආසාදිත මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමුවන කොරෝනා ආසාදිත මරණය වාර්තා කරමින් මොණරාගල පොලිස් කොට්ඨාශ සේවය කළ 59 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙනවා.

 

පෙබරවාරි තුන්වනදා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මොණරාගල රෝහලට ඇතුළත් කළ උප පොලිස් පරීක්ෂකවරයා පසුව මිය ගොස් තිබෙන අතර සිදුකළ PCR පරීක්ෂණවලදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන තිබෙනවා.

 

ඔහු දෙදරු පියෙක් වන අතර විශ්‍රාම යාමට ද ආසන්නව සිටි බවයි වාර්තා වන්නේ.

views

759 Views

Comments

arrow-up