FEB
15
සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට අධ්‍යයන නිවාඩුවක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ලබන 17 වනදා සිට 25 වනදා දක්වා ධ්‍යයන නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ලබන මාර්තු 1 සිට මාර්තු 11 වන දා දක්වා පොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විභාගයට පෙනී සිටින ක්ෂකයින් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ දී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
723 Views
Comments