FEB
22
අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරනය කරගැනීම මෙහි අරමුණ අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංකේත දුම්රිය වර්ජනයක නිරතවීමට තීරනයකර තිබෙන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා
දුම්රිය රියදුරු සහ නියාමකවරුන්ගේ සංගමය ඒකාබද්ධව මෙම වෘත්තියේ ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර තිබෙනවා
794 Views
Comments