හොර පාරේ ගෙන්වූ ඇන්ටිජන් කට්ටල 100ක් වැල්ලම්පිටියේ නිවෙසක
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

හොර පාරේ ගෙන්වූ ඇන්ටිජන් කට්ටල 100ක් වැල්ලම්පිටියේ නිවෙසක

හොර පාරේ ගෙන්වූ ඇන්ටිජන් කට්ටල 100ක් වැල්ලම්පිටියේ නිවෙසක

චීනයේ සහ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ඇන්ටිජන් කට්ටල තොගයක් වැටළීමට පොලිසියට හැකිව තිබේ.

 


ජාවාරම එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් සිදු කර ඇති අතර ලක්ෂ 15කට අධික වටිනාකමක් ඇති ප්‍රතිදේහ කට්ටල 1,000ක් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පොලිස් නිලධාරීන් කළ වැටලීමේදී අල්ලාගෙන ඇත

views

641 Views

Comments

arrow-up