FEB
08
මෙරට ජීව දත්ත ඩිජිටල්කරණයට ඉන්දියාව අත ගසයි

මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා වැඩසටහන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් හරහා එරට ප්‍රතිපාදන ලබා ගනිමින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ සඳහා ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නව හැදුනුම්පත තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ඇතුලත් වන අතර ඒ හරහා ඩිජිටල් සහ භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගත හැකිවේ.
830 Views
Comments