FEB
01
පාර්ලිමේන්තුවේ තවත් කොරෝනා පොකුරක්

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා ඇතුළු එහි සේවකයන් 25 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කොවිඩ් ආසාදනයවූ පිරිසට පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතුළත් වෙති.
කොවිඩ් ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
620 Views
Comments