ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වල හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වල හිඟයක්

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වල හිඟයක්

කොවිඩ් ආසාදිතදැයි හඳුනා ගන්නා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන කට්ටලවල හිඟයක් ඇතැයි දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි.

 

ජනතාව පවසන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඇතැම් රජයේ රෝහල්වලට ගිය ද එහිදී එම පරීක්ෂණ සිදුකර ගැනීමට නොහැකි වූ බවයි.

 

ඇතැම් පෞද්ගලික ආයතන සතුව ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැති බව ඔවුන් පැවසුවා.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් බිම් මට්ටමේ සේවා පවත්වාගෙන යාමටද ගැටලු මතුව ඇති බවයි.

views

618 Views

Comments

arrow-up