සෞඛ්‍ය වර්ජනයෙන් ටවුන් හොල් අවහිර වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

සෞඛ්‍ය වර්ජනයෙන් ටවුන් හොල් අවහිර වෙයි

සෞඛ්‍ය වර්ජනයෙන් ටවුන් හොල් අවහිර වෙයි

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය හේතුවෙන් කොළඹ නගරශාලාව අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතී.

 

උද්ඝෝෂකයෝ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැස්ව විරෝධතාවේ නියැලී සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා තිබේ.

 

උද්ඝෝෂකයෝ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට අමාත්‍යංශයට ගොස් තිබේ.

 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (07) ඇරැඹු වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.

views

700 Views

Comments

arrow-up