ඇද වැටුණු මන්ත්‍රී ඩිලාන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

ඇද වැටුණු මන්ත්‍රී ඩිලාන්

ඇද වැටුණු මන්ත්‍රී ඩිලාන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වසර ගණනක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකෙරුණු ඉතා පැරණි පාළමක් වන ඌව පරණගම - හාලි ඇල යා කරන හළාඹ පාලම නිරීක්ෂණය කිරීමට ඊයේ එක් වුනා.

 

 

එහිදී මන්ත්‍රීවරයා පාලම මත පිරිසක් සමග ඇවිද යමින් සිටියදී පාලමේ අබලන් කොටසකට පාදය තබනවාත් සමඟම ඔහු ඇද වැටී ඇත.

views

1415 Views

Comments

arrow-up