දිස්ත්‍රික්ක නමයකට ඩෙංගු රතු කළාප වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

දිස්ත්‍රික්ක නමයකට ඩෙංගු රතු කළාප වෙයි

දිස්ත්‍රික්ක නමයකට ඩෙංගු රතු කළාප වෙයි

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

 

 

එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි.

 

 

මෙම ඩෙංගු මදුරු කීටයන් හඳුනා ගැනීම සඳහා පොලිස් නිල සුනඛ අංශය විශේෂ සුනඛ කණ්ඩයක්ද පුහුණු කර ඇති අතර ඉදිරියේ දී ඔවුන්ගේ ද සහයෝගය ලබා ගැනීමට නියමිතය.

views

914 Views

Comments

arrow-up