තිරිඟු පිටි මිල වැඩිවීමට හේතුවක් නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

තිරිඟු පිටි මිල වැඩිවීමට හේතුවක් නෑ

තිරිඟු පිටි මිල වැඩිවීමට හේතුවක් නෑ

 

මෙම අවස්ථාවේදී තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 

 

එබැවින් තිරිඟු පිටි පැවති මිලටම අලෙවි විය යුතු බව කී ඇමතිවරයා එසේ නොකරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් පියවර ගන්නා බව අදාළ පාර්ශව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් කීවේය.

 

 

ඇමතිවරයා මේ බව පැවසුවේ ජා ඇල පිහිටි සිය කාර්යාලයේ දී ඊයේ (4) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

views

250 Views

Comments

arrow-up