AUG
28
“දූෂිතයන්ගේ රෙදි ගලවන බලවත් සන්ධානය බුධගේ හෝරාවෙන් එලියට” - ජ්‍යොතිෂවේදියාගේ ආන්දෝලනාත්මක අනාවැකිය මෙන්න (VIDEO)

සැප්තැම්බර් මස 04 වන දින මෙරට දේශපාලන ඉතිහාසයේ විශාලතම මහජන ප්‍රසාදය හිමි වන දූෂිත දේශපාලන නායකයන්ගේ වංචා දූෂණ සියල්ල එළියට එන දේශපාලන සන්ධානයක් බිහිවන බව තරුණ ජ්‍යොතිෂවේදියෙකු වන ධනුෂ්ක පතිරාජ පවසයි.
එම සන්ධානයට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් නායකත්වය දෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
249 Views
Comments