“බිත්තර තොග එකතුකලොත් ඒවා රාජසන්තක කරනවා” - වෙළෙඳ ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
22

“බිත්තර තොග එකතුකලොත් ඒවා රාජසන්තක කරනවා” - වෙළෙඳ ඇමති

“බිත්තර තොග එකතුකලොත් ඒවා රාජසන්තක කරනවා” - වෙළෙඳ ඇමති

බිත්තර අනිසි තොග රැස් කරන නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු සදහන් කරයි. 

 

බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමඟ මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා කියයි.

 

සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක්, රතු බිත්තරයක් රුපියල් 45ක් ලෙස රජය විසින් බිත්තර සදහා පාලනය මිලක් පනවා ඇත.

 

නමුත් නිෂ්පාදකයන් සඳහන් කරන්නේ එම මිලට තම නිෂ්පාදන පිරිවැයවත් ආවරණය නොවන බවයි.

views

231 Views

Comments

arrow-up