අරගල භූමියේ ජනයා ජය සමරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

අරගල භූමියේ ජනයා ජය සමරයි

අරගල භූමියේ ජනයා ජය සමරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඊයේ(14) රාත්‍රියේ සිට ම ගෝල්ෆේස් අරගල භූමියේ දී විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා.


ඒ අනුව අද උදෑසන අරගල භූමියේ සිටි මහජනතාව කිරිබත් සාදා සිය ජයග්‍රහණය සමරන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණා.

views

234 Views

Comments

arrow-up