හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහලට

හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහලට

 

කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කිලෝව රුපියල් 1700ත් 2000ත් අතර මිලකටත්  කීලං බල කිලෝව රුපියල් 2700ත් 2800ත්, හුරුල්ලා කිලෝව රුපියල් 2200ත් 2300ත් කට්ටා කිලෝව රුපියල් රුපියල් 3000ක් වැනි  ඉහල මිලකට අලෙවි වන බවට වාර්තා වේ.

 

 

ඩිසල් මිල ඉහල යාමත් සමග කරවල මිලද මෙසේ දැඩි ලෙස ඉහල ගොස් ඇති බව කරවල වෙළදුන් පවසති.

views

345 Views

Comments

arrow-up