JUL
01
වසරකට 3000ක් රිය අනතුරුවලින් මරුට

වසරකට තුන්දාහක පමණ පිරිසක් රිය අනතුරු වලින් මරණයට පත්වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනුයි ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ.
හදිසි අනතුරුවලින් මේ වනවිට වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන්ට බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
234 Views
Comments