JUL
01
අධිකරණ පද්ධතියේ නව වැඩසටහන් පිළිබඳ අවධානය

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රේව් සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වී තිබෙනවා.
අධිකරණ පද්ධතියේ තාක්ෂණික හා ගුණාත්මක සංවර්ධනය සඳහා සහය පළ කිරීමට අධ්‍යක්ෂකවරයා එහිදී සිය කැමැත්ත පළ කර ඇති අතර අදාළ විෂය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක කර ඇති මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව ද එහිදී අවධානය යොමුකර තිබෙන බව වාර්තා වනවා.
250 Views
Comments