අන්තරේ පාගමන කොළඹ දෙසට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

අන්තරේ පාගමන කොළඹ දෙසට

අන්තරේ පාගමන කොළඹ දෙසට

අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය  සංවිධානය කළ කැලම පට්ටිය හංදිය පසු කරමින් කොළඹ දෙසට ගමන් කරන බවයි වාර්තා වන්නේ


ඒ අනුව මේ වන විට එම ගමන කැළණිය පට්ටිය හංදිය පසුකරමින් කොළඹ දෙසට ගමන් කරන බවයි වාර්තා වන්නේ.


පා ගමන අද පස්වරුවේ ගාලුමුවදොර විරෝධතා භූමියට ළඟාවීමට නියමිතයි.

views

244 Views

Comments

arrow-up