අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් IOC එකෙන් මිලට ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් IOC එකෙන් මිලට ගනී

අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් IOC එකෙන් මිලට ගනී

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 7500 ක් හදිසි ඇනවුමක් ලෙස මිලදී ගැනීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කොට තිබෙනවා.

 

අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වා ගෙන යාම මෙම ඩීසල් තොගය භාවිතා කිරීම සදහායි රජයේ අවධානය යොමුව ඇත්තේ.

 

මේ සඳගා දැනටමත් මුදල් ගෙවා ඇති අතර ඉදිරි දින කිහිපය තුළ මෙම ඩීසල් තොගය ගැනීම සදහා මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා.

views

250 Views

Comments

arrow-up