JUL
02
ගුවන් යානා තාක්ෂණය ගැන පාසල් ළමුන්ට කියා දෙන්න යයි

6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් හට ගුවන් යානා තාක්ෂණය පිළිබඳ මූලික දැනුම ලබා දීමේ පාඨමාලාවක් පැවැත්වීමට ගුවන් හමුදාව කටයුතු යොදා තිබෙනවා.
මෙම පාඨමාලාව සදහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නිවසේ සිට සම්බන්ධ වීමට හැකි අතර ලබන මස 20 වැනිදාට පෙර මේ සදහා අයදුම් කළ යුතුය.
ගුවන් හමුදා රත්මලාන කෞතුකාගාර විසින් මෙම කටයුතු සංවිධානය කොට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර www.airforcemuseum.lk හෝ www.airforce.lk යන වෙබ් අඩවි ඔස්සේ ද 0768184458 යන දුරකථන අංකය ඔස්සේද වැඩිදුර තොරතුරු ලබා ගත හැක වනවා
458 Views
Comments