JUL
08
මන්ත‍්‍රී ලලිත් වර්ණ කුමාර වෙඩි තබා පලා යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර හොරණ නිවසක පැවැති බණ ගෙදරකදී එම පක්ෂයේම ප‍්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු සමග බහින්බස් වීමක් සිදුවී ඇත.
පසුව ඔහු අහසට වෙඩි තබා පලා ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුට ජීවිත හානි සිදුව නැති බවට වාර්තා වේ.
නිවසේ හිමිකරු මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇත.
210 Views
Comments