නොච්චියාගම - දිවුල්වැව දරුවන් දූරකථන සංඥා කුළුණක් ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

නොච්චියාගම - දිවුල්වැව දරුවන් දූරකථන සංඥා කුළුණක් ඉල්ලයි

නොච්චියාගම - දිවුල්වැව දරුවන් දූරකථන සංඥා කුළුණක් ඉල්ලයි

නොච්චියාගම - දිවුල්වැව දරුවන් දූරකථන සංඥා කුළුණක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.


ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් නිවාඩු ලබා දීමත් සමඟ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට නොහැකිව ඔවුන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.


නගරයේ උපකාරක පන්ති පැවැතුණත් ඉන්ධන නොමැති වීම නිසා ඊට සහභාගී වීම ද ගැටළුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

views

235 Views

Comments

arrow-up