JUL
04
අමෙරිකානු කොටස් වෙළෙඳපොළ වසර 50කට පසුව කඩාවැටෙයි

අමෙරිකාවේ පොලී අනුපාත අඛණ්ඩව ඉහළයාම හේතුවෙන් වසර 50කට පසුව අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වසරේ පළමු අර්ධයේ දරුණුතම කඩාවැටීම වාර්තා කර ඇත.
විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රධාන සමාගම් 500ක් නියෝජනය කරන එස් ඇන්ඩ් පී 500 දර්ශකය ගෙවුණු මාස 6 තුළදී 20.6%කින් පහළ වැටී තිබුනු අතර සෙසු ප්‍රධාන මිල දර්ශක සියල්ල ද සැලකිව යුතු ප්‍රමණයකින් පහතවැටී තිබූ බවයි.
230 Views
Comments