පළමු එන්නත්කරණය IDH රෝහලේදී ආරම්භ වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

පළමු එන්නත්කරණය IDH රෝහලේදී ආරම්භ වේ

පළමු එන්නත්කරණය  IDH රෝහලේදී  ආරම්භ වේ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු එන්නත්කරණය IDH රෝහලේදී මේ වන විට ආරම්භ කර තිබෙනවා

 

එන්නත් මාත්‍රා 500,000 ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ඊයේ දිනයේදී ගෙන එනු ලැබුවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ආරම්භ වේ.

 

ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

පළමු එන්නත්කරණය වැඩසටහනේ සජිවි දර්ශන ...

 

 

 

🔴සජීවීව: කොවිඩ් මර්දන එන්නත්කරණයේ ආරම්භක අවස්ථාව LIVE: Rollout of COVID-19 vaccines in Sri Lanka கொவிட் தடுப்பு தடுப்பூசி செலுத்தும் ஆரம்ப நிகழ்வு #CovidVaccine #Srilanka

Posted by Ada Derana Sinhala on Thursday, January 28, 2021

 

 

 

views

644 Views

Comments

arrow-up