SEP
10
රබර් අපනයනයෙන් බිලියන 177ක ආදායමක්

මෙම වසරේ ගතවූ මාස හතක කාලය තුළ රබර් නිෂ්පාදන ආශ්‍රිත අපනයනයෙන් රුපියල් බිලියන 177ක ආදායමක් ලැබී ඇති බව රබර් සංවර්ධන අධිකාරිය ප්‍රකාශකර සිටිනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් මාධව වර්ණකුලසූරිය මහතා රූපවාහිනි නාලිකාවකට අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
පසුගිය කාලයේදී කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් රබර් නිෂ්පාදන ආශ්‍රිත ආදායම අඩුවී තිබුණා.
228 Views
Comments