ඉන්දීය මහකොමසාරිස් හා ජනපති අතර හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

ඉන්දීය මහකොමසාරිස් හා ජනපති අතර හමුවක්

ඉන්දීය මහකොමසාරිස් හා ජනපති අතර හමුවක්

මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ(02) පැවැත්වී තිබෙනවා.

දෙරට අතර ද්විපාර්ෂික සහයෝගීතාවය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර සියලු ක්ෂේත්‍රයන්ට අදාලව ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී එකඟත්වයකට පැමිණ තිබෙනවා.

මෙම අවස්ථාවේදී ඉන්දියාවෙන් ගෙන්වන ලද මෛත්‍රී බුද්ධ ප්‍රතිමාවක්ද මහ කොමසාරිස්වරයා විසින් ජනපතිවරයා වෙත පිළිගන්වා තිබුණා.

views

253 Views

Comments

arrow-up