AUG
27
රන්ජන් රටින් යයි

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විදේශගත වීමට නියමිත බව වාර්තා වෙයි.
දෙසතියක කාලයක් සඳහා ඔහු මෙසේ විදේශ ගත වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ දිනයේ ඔහු ජනාධිපති සමාව යටතේ කොන්දේසි සහිත සමාවක් ලැබූ අතර ඒ අනුව වසර හතක කාලයක් යන තුරු ඔහුට දේශපාලනය කිරීම එමගින් අවහිර කර ඇත.
මේ වන විට රන්ජන් රාමනායක මහතා විදේශ ගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන සුහද තානාපති ධුරවයකට පත් කිරීමට කටයුතු කර තිබේ.
278 Views
Comments