ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 25ක ආධාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 25ක ආධාරයක්

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 25ක ආධාරයක්

ඇමරිකානු ඩොලර් මිලියන 25ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව ඔස්ට්‍රේලියානු රජය පවසා සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලබාදෙන මෙම ආධාරය මගින් මෙරට ජනතාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීමට කටයුතු කිරීමට නියමිතයි.

මෙම ආධාරයත් සමඟ ආර්ථික අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ආධාර වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75ක්.

views

225 Views

Comments

arrow-up