SEP
03
පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගෙන් සුභ ආරංචියක්

පොල් ආශ්‍රිත නිශ්පාදනකරුවන් පිලිබඳ සුභදායී පුවතක් වාර්තා වනවා.
මේ වසරේ ගත වූ මාස හය තුළදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම මගින් ඩොලර් මිලියන 500 ක් ඉක්මවූ ආදායමක් මෙරටට ලබා ගැනීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසා සිටිනවා.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසර අවසානයේදී වැඩි ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි එහි සැකසුම් අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා ප්‍රකාශ කර සිටියේ.
224 Views
Comments