SEP
03
ඉදිරි දෙමසේ ඉන්ධන අවශ්‍යතාවය ගැන සාකච්ඡාවක්

ඉදිරි සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලට අදාල ඉන්ධන අවශ්‍යතා, ප්‍රවාහන සැලසුම් සහ ඉන්ධන තොග ලබාගැනීම සඳහා වන සාකච්ඡාවක් අද(03) පැවතී තිබෙනවා.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
මෙම අවස්ථාව සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ සහ මූල්‍ය කළමනාකරණ නිලධාරීන් ද එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
211 Views
Comments