ඊයේ ආසාදිතයන් 2371 යි - මරණ 29 යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

ඊයේ ආසාදිතයන් 2371 යි - මරණ 29 යි

ඊයේ ආසාදිතයන් 2371 යි - මරණ 29 යි

ඊයේ (15) දිනයේ දී මෙරටින් කොවිඩ් අසාදිත පුද්ගලයින් 2371 දෙනකු හඳුනා ගෙන තිබුණා.

 

ඒ සමඟම රට ආසාදිතයින් සංඛ්‍යාව 104469 ඉහළ ගොස් තිබෙනවා.

 

එමෙන්ම ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 29 ක් මෙරටින් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 921 ක් දක්වා ඉහළ ගියා.

 

 

 

 

views

1429 Views

Comments

arrow-up