AUG
28
විදුලි කප්පාදුව පැයකට සීමාවෙයි

අද (28) රාත්‍රීයේ විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
අඩු ඉල්ලුම සහ ගල් අඟුරු බලාගාර නැවත ආරම්භ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
මේ අතර ඉදිරි සතියේ විදුලි කප්පාදුව සිදුකරන අයුරු පසුව දැනුම්දෙන බව ද මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙයි.
258 Views
Comments