මගෙත් ලීක් වුනා - එස්.බී දිසානායක
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

මගෙත් ලීක් වුනා - එස්.බී දිසානායක

මගෙත් ලීක් වුනා - එස්.බී දිසානායක

තමා මිලදීගත් ලීත්රෝ ගෑස් සිලින්ඩරයද කාන්දු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.

 

 

ඒ, ඊයේ (05) දින මාධ්‍යය අමතමිනි.

 

 

තමා මේ බව අදාල සමාගමේ සභාපතිවරයාට දැන්වූ විට සබන් පෙණ මගින් සිදු කරන පරීක්ෂණය නිවැරදි නොවන බවත් එලෙස සෑම සිලින්ඩරයකම සුළු කාන්දුවක් ඇති බවත් සභාපතිවරයා පැවසූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

views

720 Views

Comments

arrow-up