මාරක රිය අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

මාරක රිය අනතුර

මාරක රිය අනතුර

මහරගම පොලිස් වසමේ මිරිහාන මහරගම ප්‍රධාන මාර්ගයේ සිදුවු මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහරගම නගරයේ සිට මිරිහාන දෙසට ධාවනය වූ යතුරු පැදියක් අපරීක්ෂාකාරී ලෙස මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු සහ ත්‍රීරෝද රථ රියදුරු කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මරණයට පත් වූ යතුරු පැදියේ පසු පැදිකරු උඩුගම ගාල්ලේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

views

257 Views

Comments

arrow-up